ප්ලාස්ටික් සාගරයේ ගිලී විනාශ නොවෙමු.
මානසික සුවයෙන් පිරි සෞඛ්‍ය සම්පන්න පරපුරක් වෙනුවෙන් ගස්වැල් සුරකිමු.
පරිසරය විනාශ කළොත් මෙරට අනාගත පරපුරට බීමට පිරිසිදු ජලය වෙනත් රට වලින් පවා ගේන්නට වේවි.
පැටවුන් සමග කැලෑවේ සිටිය යුතු අලියන්ගේ රේස් දරුවන් සමග විනෝද වෙමින් නැරඹීම කෙතරම් අමානුෂිකද ?