වීදි සුනඛයෙකු ආදරණීය සුරතලා කරගනිමින් අපගේ කරුණාවන්ත බව ලෝකයටම ප්රදර්ශනය කරමු.
අවිහිංසාවාදී නිර්මාංශ දිවි පෙවෙත මුළු ලෝකයම ආරක්ෂා කරයි.
මෙරට අලි ඇතුන්ගේ ජීවිත දුමිරිය වලට බිලී වීමට ඉඩ නොදෙමු.
මානසික සුවයට ගස්වැල් සුරකිමු